ලංකා බැංකු සේවක සංගමය 2026-2028 නිලකාලය වෙනුවෙන් ප්‍රථම මධ්‍යම කාරක සභාව රැස්වේ!
අභියෝගාත්මක නිල කාලයකට පළපුරුදු ශක්තිමත් නිලධාරී මඩුල්ලක් ඒකමතිකව තේරී පත් වෙයි !
ලංකා බැංකු සේවක සංගමය 2026-2028 ඉදිරි දෙවසරක නිලකාලය වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රථම මධ්‍යම කාරක සභා...
සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම උපහාර පිදීමේ උළෙල 2024/10/05 වන දින පවත්වන ලදී. වැඩි විස්තර සඳහා → https://www.facebook....
සංගමයේ 14 වන ජාතික නියෝජිත සම්මේලනය 2024 ජුලි මස 05 වන දින මහරගම තරුණසේවා සභාවේදී උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වන ලදී. දෙස් විදෙස් ආරාධිතයින්ගේ සහ සංගමයේ නිල නියෝජිතයින් 2000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ඉතා සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණි. (වැඩි විස්තර සඳහා)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වෘත්තීයවේදී එකමුතුව සාකච්ඡා කරයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකතුව( PTUA ) අතර ඵලදායී සාකච්ඡාවක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (22) දින පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේෂ්ඨ මාණ්ඩලික න...
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks