UPDATE


15 වන නියෝජිත සම්මේලනයට අදාල නිල ලාංජනය එලිදැක්වීම

ලංකා බැංකු සේවක සංගමයේ 15 වන නියෝජිත සම්මේලනයට අදාල නිල ලාංජනය එලිදැක්වීම 2026.06.11 දින ලංකා බැංකු සේවක සංගම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී සිදු කරන ලදී. ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයාගේ සහ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් නිල ලාංජනය නිරාවරණය කිරීම සිදුවූ අතර එම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගම් නිළධාරීන්, ශාඛා සංගම් නිළධාරීන් සහ විධායක සභිකයින් ද සහභාගී වූහ.

https://www.facebook.com/share/p/1GA7UJdi3e/

ලංකා බැංකු සේවක සංගමය
2026.06.11


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks