වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව (PTUA) විසින් ඉදිරි අය වැය යෝජනාවලිය මඟින් උපයනවිට බදු (APIT) සංශෝධනය කිරීමට අදාල ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දීම අද (30) දහවල් සිදු කෙරින.
මේ සඳහා ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් මව් සංගම් නිලධාරී මණ්ඩලය සහ ශාඛා සංගම් නිළධාරී මණ්ඩල සාමාජිකයන් සහභාගීවූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය, මහබැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, විදුලි ඉංජිනේරු සංගමය, මහ බැංකු උපාධිධාරී සංගමය සහ වෘත්තීකයන්ගේ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකත්වය දරණ අනෙකුත් වෘත්තීය සමිති වල නායක සහෝදර සහෝදරියන් රැසක්ද සහභාගීවූහ.
ලංකා බැංකු සේවක සංගමය
2025.09.30
https://www.facebook.com/share/p/1Be1hgkiKV/
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks