UPDATE


බැංකු සේවකයෝ පන්දම් දල්වාගෙන ගම්පහ දී විරෝධයේ

රාජ්‍ය බැංකු තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ලබාදීමට බලධාරින් දිගින් දිගටම කල්‍ මැරීම තුල සංගමය ලෙසත් රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය ලෙසත් ඊට එරෙහිව දැනටමත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වල නිරත වෙමින් සිටී.

රාජ්‍ය බැංකුවල නොවිසඳුන ගැටළු විසඳීමට බල කරමින් සහ එම බැංකුවල රාජ්‍ය අයිතියට අත නොතබන ලෙසට අනතුරු අඟවමින් පසුගිය කාලය පුරා දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ඉදිරියට ගෙනයමින් සැප්තැම්බර් මස 22න් ආරම්භ වන සතියේ සිට එම ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට ලංකා බැංකු සේවක සංගමය සහ රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කල අතර,

ඒ අනුව එහි තවත් පියවරක් ලෙස 2025 සැප්තැම්බර් මස 24 දින ගම්පහ දුම්රියපොළ ඉදිරිපිට දී පන්දම් දල්වා විරෝධතා උද්ඝෝෂණක් අති සාර්ථකව පැවැත්වීය.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks