නව නිල කාලයට අදාල ප්‍රථම විධායක සභා රැස්වීම 2026/03/06 දින මරදාන ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම විධායක සභා රැස්වීමට සියලුම ශාඛා සංගම් නියෝජනය කරමින් අලුතින් විධායක සභාවට පත්වූ සහෝදර සහෝදරියන් ඇතුළු විධායක සභිකයින් රාශියක් සහභාගී වූහ.
මෙ...
2026 අප්‍රේල් 08 වන දින වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (PTUA) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවත්වුණු අතර එයට ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් අප සංගමයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගීවිණි.
මෙම රැස්වීමේදී පහත සඳහන්...
ලංකා බැංකු සේවක සංගමයේ 15 වන නියෝජිත සම්මේලනයට අදාල නිල ලාංජනය එලිදැක්වීම 2026.06.11 දින ලංකා බැංකු සේවක සංගම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී සිදු කරන ලදී. ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයාගේ සහ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් නිල ලාංජනය නිරාවරණය කිරීම සිදු...
" දරුවන්ගේ ජයග්‍රහණයට ඇගයීමක් – ජ්‍යෙෂ්ඨයන්ගේ සේවයට උපහාරයක්"
2024 ශිෂ්‍යත්ව ප්‍රදාන හා විශ්‍රාම උපහාර උළෙල
ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් වෙනුවෙන් 2024 වර්ෂයට අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය සහ එම වසර තුළ බැංකු සේවයෙ...
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks