රාජ්‍ය බැංකු තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ලබාදීමට බලධාරින් දිගින් දිගටම කල් මැරීම තුල සංගමයත් රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයත් ඊට එරෙහිව වෘත්තීයසමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව එහි තවත් පියවරක් ලංකා බැංකු සේවක සංගමය ප්...
වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව (PTUA) විසින් ඉදිරි අය වැය යෝජනාවලිය මඟින් උපයනවිට බදු (APIT) සංශෝධනය කිරීමට අදාල ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දීම අද (30) දහවල් සිදු කෙරින.
මේ සඳහා ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් මව් සංගම් නිලධාරී මණ්ඩලය සහ ශාඛා සංගම් නිළධාරී මණ්ඩල සාමාජිකය...
රාජ්‍ය බැංකු තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ලබාදීමට බලධාරින් දිගින් දිගටම කල් මැරීම තුල සංගමය ලෙසත් රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය ලෙසත් ඊට එරෙහිව දැනටමත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වල නිරත වෙමින් සිටී.
රාජ්‍ය බැංකුවල නොවිසඳුන...
රාජ්‍ය බැංකු පද්ධතිය තුළ නොවිසඳී ඇති අර්බුද මෙන්ම ලංකා බැංකු පනත සංශෝධනය සමබන්ධයෙන් හා අනෙකුත් රාජ්‍ය බැංකු පනත් සංශෝධනයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව තීන්දු තීරණ ගැනීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව (10) දිනයේදී රැස්කෙරින. ලංකා බැංකු සේවක සංගමයේ මරදාන මව් සංගම් ක...
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks