ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවලට අනුකූලව පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් සකසා අනුමත කරන ලද රාජ්‍ය බැංකු පනත් සංශෝධනය කිරීම පිළිබඳව වූ යෝජනාව වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ද නැවත එලෙසම අනුමත කර ඇත.
ඒ අනුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පනත් සංශෝධනය කිරීම ස...
ලංකා බැංකු සේවක සංගමයේ 15 වැනි ජාතික නියෝජිත සම්මේලනය පසුගියදා (10) හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතන ශ්‍රවණාගාරයේදී 1500 කට අධික අතිවිශාල නිල නියෝජිත සහභාගීත්වයකින් යුතුව අති සාර්ථක ලෙස පැවත්වින.
නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිත වශයෙන් කම්කරු කොමසාරි...
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළුව අප රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකු ස්ථාපිත කර ඇත්තේ යම් නිශ්චිත ජාතික අරමුණු මුල්කරගෙනය. එම පදනම මතම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද ආරම්භ කරන ලද්දේ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් බලගන්වමින් ඔවුන් විධිමත් බැංකුකරණ පද්ධතියට එක් කිරීමේ අ...
මලයාසියානු ජාතික බැංකු සේවක සංගමයේ 68 වන සංවත්සරය හා 26 වන ත්‍රෛවාර්ශික නියෝජිත සම්මේලනය 2026 අගෝස්තු මස 14-16 දිනයන්හිදී මලයාසියාවේ පෝට් ඩික්සන්හිදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.
මෙම නියෝජිත සම්මේලනයට මලයාසියානු බැංකු සේවක සංගමයේ සාමාජිකයන් මෙන්ම ආසියානු රටවල් 10 ක් නියෝජනය කරමින්...
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks