UPDATES



රාජ්‍ය බැංකු හතරෙහිම සාමූහික ගිවිසුම් වල දෙවන අදියර

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව යන රාජ්‍ය බැංකු හතරෙහිම සාමූහික ගිවිසුම් වල දෙවන අදියර වන වැටුප් නොවන දීමනා පිළිබඳව එම බැංකුවල කළමණාකාරීත්වය සමඟ පසුගිය අඟහරුවාදා (2025/01/07) පැවති සාකච්චාවේදී අවසන් එකඟතාවයන්ට පැමිණීමට හැකිවිය. ලංකා බැංකුව...

ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු නායකත්වය ලංකා බැංකු සේවක සංගමය සමඟ ඒකාබද්ධ වේ.

සියලු සේවක මණ්ඩලයට පොදුවේ බලපාන අයිතිවාසිකම් දිනාගැනීම ඉදිරියේ බෙදීම් , ගැටීම් පසෙකලා , පොදු එකඟතාවක කටයුතු කිරීමට ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ නායකත්වය ඇතුළු සාමාජිකත්වය ලංකා බැංකු සේවක සංගමය සමඟ ඒකාබද්ධ වේ.

ප්‍රගති බැංකු සේවක සංගමයේ මව් සංගමයේ භාණ්ඩාගාරික සහ මහජ...

ලංකා බැංකු සේවක සංගමය සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

රාජ්‍ය බැංකු පද්ධතිය තුළ මතු වී ඇති අර්බුද සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය ලෙස ද ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය තුළ දිරි දීමනා හා ප්‍රසාද දීමනා සම්බන්ධව පැන නැගී ඇති ගැටලුව පිළිබඳව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස ද ජුනි 05 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර...

CBEU ව SMART වෙයි !

ලංකා බැංකු සේවක සංගමය ඩිජිටල්කරණයේ පෙරලිකාර පියවරක් ඉදිරියට තබමින් සාමාජික යෙදවුමක් (Mobile App) හා නව මධ්‍යගත පරිගණක පද්ධතියක් හදුන්වාදීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය 2025 සැප්තැම්බර් 03 දින කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පරිශ්‍රයේ දී අභිමානවත් අයුරින් පැවැත්වින.

දකුණු ආසියාන...




@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks