ලංකා බැංකු සේවක සංගමය 2026-2028 ඉදිරි දෙවසරක නිලකාලය වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රථම මධ්‍යම කාරක සභා රැස්වීම අද (11) දින කොළඹ එල්ෆින්ස්ටන් ශාලා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණ. දිවයින පුරා ශාඛා සංගම් නියෝජනය කරමින් මධ්‍යම කාරක සභිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.එහිදී සංගමයේ ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව මව් සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක සභිකයින් තෝරා පත් කර ගැනීම සිදු විය.
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks