GALLERY


Our Events, Activities...


" දීට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසෙන සමාජ සත්කාරක වැඩසටහන.

ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ දීට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්, සහන සැලසීමේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ කල්දේරම් කට්ටුව " මුතු පංතියේ කණිටු විදුහල" ප්‍රතිසංස්කරණය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන 2025 දෙසැම්බර් 23 දින දවස පුරා එම පාසැල් භූමියේදී පැවැත්විණි.



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks