Our Events, Activities...
විධායක සභාව රැස්වේ !
රාජ්‍ය බැංකු පද්ධතිය තුළ නොවිසඳී ඇති අර්බුද මෙන්ම ලංකා බැංකු පනත සංශෝධනය සමබන්ධයෙන් හා අනෙකුත් රාජ්‍ය බැංකු පනත් සංශෝධනයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව තීන්දු තීරණ ගැනීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව (10) දිනයේදී රැස්කෙරින.