Our Events, Activities...
ලෝටස් පාර වැසීගිය බැංකු සේවක සංගමයේ දැවැන්ත විරෝධතාව
රාජ්‍ය බැංකු තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුද වලට විසඳුම් ලබාදීමට බලධාරින් දිගින් දිගටම කල් මැරීම තුල සංගමයත් රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයත් ඊට එරෙහිව වෘත්තීයසමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කරන ලදී.