GALLERY


Our Events, Activities...


ශිෂ්‍යත්ව ප්‍රදානය - 2023

2023 වසරේ පවත්වන ලද 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) සහ අ.පො.ස. (උ/පෙළ) විභාගවල ප්‍රතිඵල පාදක කරගනිමින්, ලංකා බැංකු සේවක සංගමයේ සුබසාධක යෝජනා ක්‍රමය යටතේ සාමාජිකත්වයේ දූ පුතුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු දිරිගැන්වීම සඳහා ශිෂ්‍යත්ව සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම 2025 මාර්තු මස 15 වැනි දින සෙනසුරාදා පෙ ව 09.00 ට කොළඹ, මරදානේ සුප්‍රසිද්ධ එල්ෆින්ස්ටන් රංග ශාලාවේ දී Elphinstone Theatre පැවැත්විය විය.



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks