UPDATE


20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා වැඩ කරන ජනතාවට සිදුවන බලපෑමට එරෙහිව.

20වන සංශෝධනය හරහා ශ්‍රි ලාංකීය ජනතාවට අත්විය හැකි අනිසි බලපෑම පරාජය කිරීම සඳහා වැඩ කරන ජනතාවට නායකත්වය දෙන වෘත්තීය සමිති රැසකගේ එකතුවෙන් සැදුම් ලත්, 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය සමඟ ලංකා බැංකු සේවක සංගමය රටේ ජනතාව වෙනුවෙන් 2020 සැප්තැම්බර් මස 21වන දින කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks