UPDATE


සංගමයේ 2021-2023නිල කාලය සඳහා වූ මව් සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්වේ.

ලංකා බැංකු සේවක සංගමයේ ව්‍යවස්ථාව අනුව පවත්වනු ලැබූ ශාකා සංගම් නිලවරණයෙන් තේරී පත්වූ සියලුම ශාකා  සංගම් වල මධ්‍යම කාරක සභික සහෝදර සහෝදරියන් 2022 ජනවාරි 12 දින කුරුනැගල බ්ලුස්කයි හෝටල් ශ්‍රවනාගාරයේදී රැස්වී 2021-2023 නිල කාලය සඳහා ලංකා බැංකු සේවක සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලදී.

එකච්ච්න්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය පහත පරිදි වේ.

චන්න දිසානායක සහෝදරයා                           සභාපති     
රන්ජන් සේනානායක සහෝදරයා                     ප්‍රධාන ලේකම් 
ජානක ආරියපාල සහෝදරයා                           ජේෂ්ඨ උප ලේකම් 
ධනුෂ්ක කුමාරසිංහ සහෝදරයා                        උප සභාපති 
දර්ශන ප්‍රේමලාල් සහෝදරයා                            උප ලේකම් 1 
දිනේෂ් සේනානායක සහෝදරයා                      උප ලේකම් 2
ඩී.බී. කාර්තික් සහෝදරයා                               උප ලේකම් 3 
ශාමෙන් නිලංග සහෝදරයා                              උප ලේකම් 4
ලක්මාල් වික්‍රමසිංහ සහෝදරයා                        උප ලේකම් 5 
එච්.එම්.පී.බී.හේරත් සහෝදරයා                      භාණ්ඩාගාරික 
දිලීප හෙට්ටිආරච්චි සහෝදරයා                       උප භාණ්ඩාගාරික


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks