GALLERY


Our Events, Activities...


STOP EXTENDING TRAINEESHIPS TO EXPLOIT LABOUR

කොවිඩ් 19 වසංගතය දඩමීමා කරගනිමින් බැංකු ක්ෂේත්‍රය තුළ සිටින පුහුණු බැංකුකරුවන්ගේ සේවය දීර්ඝ කිරීමට ඇතැම් බැංකු මේ වනවිට කටයුතු කරමින් ඇත. මෙය මුළුමනින්ම අසාධාරණ තත්වයන් වන අතර, ලංකා බැංකු සේවක සංගමයේ බරපතල විරෝධය පළකරමු. හැටන් නැෂනල් බැංකු පාලනාධිකාරිය විසින්ද මෙලෙස සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට අසාධාරණ ලෙස කටයුතු කර ඇති අතර අදාළ ශාඛා සංගමය විසින් කළමනාකාරීත්වයට යොමු කොට ඇති ලේඛනයන් මෙහි අමුණා ඇත. මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇත.



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks